AFC Banner
Empty Ad
Empty Ad

මෙරට කොරෝනා ගැන දැන් ලැබුණු අසුබ ආරංචිය – සෞඛ්‍ය අංශ කළ අනාවරණය

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1228ක් වාර්තාවී තිබෙනවා.ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 247,337 ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර, කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේනවා.ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 212,825ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?