සුරේෂ් සලේගේ මවගෙන් පාප් වහන්සේට ලිපියක් (වීඩියෝ)

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් පවතින මානුෂීය ගැටලු සඳහා මැදිහත්වෙන ඉල්ලා, සුරේෂ් සලේගේ මව විසින් ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය අද (23) දිනයේ ශ්‍රී ලංකාවේ, ශුද්ධෝත්තම පියතුමාගේ නියෝජිත අපෝස්තලික නන්සියෝ රදගුරුතුමා වෙත භාර දෙනු ලැබුවා.

මෙම අවස්ථාවට හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිඳ ද පැමිණ සිටියා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටිය දී හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඒ, ඔහු දිගින් දිගටම ආහාර වර්ජනය කිරීම හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන්.

ඔහු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

  1. පාප් වහන්සේ කතෝලික , ක්‍රිස්තියානි හා අන්‍ය ආගමික ජනතාව ගේ ගැනු රවටා සංසර්ගයේ යෙදී මුස්ලිම් ත්‍රස්තවාදීන් බිහි කරන මුස්ලිම් ත්‍රස්තවාදීන් ගැන හොදින් දනී. පාප් වහන්සේ ගේ කණින් රීංගීම ට මේ අම්මණ්ඩිලාට හැකි වේද ???? අපේ සිංහල හා දමිල ජනතාව සංහාරය කල පාහර මුස්ලිම් ත්‍රස්තවාදය ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය සහිතව වහාම පරාජය කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30