තෙල්දෙණියේ මෝටර් රථයක මියගොස් සිටි කාන්තාවගේ පෙම්වතා ගැන පොලිසියට සැකයක් (වීඩියෝ)

තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී ඊයේ (17) දිනයේ දී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වන විට පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 33ක් වූ වැලිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව මෙම කාන්තා මළ සිරුර මෝටර් රථයක තිබී සොයාගත් අතර, පොලිසිය විසින් සැකකරන්නේ මෙම මියගොස් සිටින කාන්තාවගේ පෙම්වතා පොලිසියට මෙම දුරකථන ඇමතුම ලබා දි ඇති බවටයි.

මෙම කාන්තාව පසුගිය 03 වැනිදා සිට වන දින සිට පෙරේදා (16) දිනය දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවට ද පොලීසියට අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර නුවරඑළියේ හෝටලයක් තුළින් මෙම මියගිය කාන්තාව, පෙම්වතා යැයි සැක කෙරෙන පිරිමි පුද්ගලයා විසින් ඔසවාගෙන පිටතට රැගෙන එන ආකාරය, CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57