ලක්ෂ දෙකහාමාරක මදන මෝදක ගුලි සමඟ සෙවනගල අයෙක් අත්අඩංගුවට

ගංජා අඩංගු බවට සැකකරන රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න වටිනකාමින් යුත් මදන මෝදක ගුලි තොගයක් බලපත්‍ර රහිතව ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් අගුණුකුලපැලැස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීම පොලිසියට හැකිව තිබෙනවා.

සැකකරු සෙවනගල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15