ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්තයන් මීට ටික වෙලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට ඔහු 71 වන වියේ පසුවුණා. ඔහු කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ බවයි ඔහුගේ හිතවතුන් අප කළ විමසීමකදී සඳහන් කළේ.

උඩරට හා පහතරට නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥතාවක් දැක්වූ කුලසිරි බුදවත්තයන් මෙරට නර්තන කලාවේ ප්‍රගමනයට ඉමහත් දායකත්වයක් සැපයූ නර්තන ශිල්පියෙක්.

සාම්ප්‍රදායික, දේශීය නර්තන කලාවේ අක් මුල් සිඳ බිඳ හළ නව නර්තන පරපුරක් බිහි කිරීමේ මෙහෙවරට ඔහු දායක වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38