කැලණි පාලම අසල අනන්‍යතාවය තහවුරු නොවූ නිසල සිරුරක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත කැලණි පාලම ආසන්නයේ ඊයේ (17) උදෑසන නාඳුනන මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරු අවුරුදු 35 – 40 ක් පමණ වන පිරිමි පුද්ගලයෙක්.

උස අඩි 05 අඟල් 05 ක් පමණ වන අතර කොණ්ඩය අඟලක් පමණ දිගට වවා ඇති අතර උඩුකය නිරුවත් වන අතර නිල් පැහැති බොටම් කලිසමක් හැඳ සිට ඇති බව පොලිසිය පවසනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර අති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කිසිම ජනපති කෙනෙක් මෙහෙම දෙයක් කළේ නෑ - අධිකරණයට බරපතළ විදියට මැදිහත් වෙනවා
05:32
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සහමුලින්ම පෘථිවියෙන් චුත කරන්න හදන්නේ
04:22
Video thumbnail
"නවත්තපන්..ඇරපන් දොර ඇරපන්" අණ නොතකා පලාගිය මෝටර් රථය පසුපස පොලිසියෙන් ගිහින් ඇල්ලූ මෙහෙයුම
02:56
Video thumbnail
පොලිස් නිලධාරින් හා ගුවන් හමුදා නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා අතපය දික්කරගෙන එන්න එපා
04:06
Video thumbnail
බලපත්‍ර නොමැතිව රැගෙන ගිය මදන මෝදක ගුලි තොගයක් මාට්ටු - සැකකරුවෙක් අත්අඩංගුවට
00:52
Video thumbnail
රු: ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුතු ගංජා හේනක් වටලයි - සැකකරුවෙක් කොටු - ගංජා සේරම අළු කරයි
01:00
Video thumbnail
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සතුව තිබුණු දෙයින් බන්ධනාගාර නිලධාරිනුත් මවිත වෙයි ?
00:40
Video thumbnail
මාතර වෙළඳසැලක විශාල ගින්නක්
00:25
Video thumbnail
අපිව කාටවත් මුදලට ගන්න බෑ - අපි අලෙවි භාණ්ඩයක් නෙමෙයි
04:26
Video thumbnail
ඩෙංගු වැඩිවුණේ ආණ්ඩුව නිසා
01:04