කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව පසුවන ලෙසයි.
අද (13) පස්වරු 7.30 ට නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (14) පස්වරු 7.30 දක්වා වලංගු වනු ඇති
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1













