ඩෙංගු රෝගීන් 40,443ක් – සීයට 50ක්ම බස්නාහිර පළාතෙන්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ඩෙංගු මරණ 23ක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකයේ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මේ බව සඳහන් කළා.

එමෙන්ම දිවයින පුරා මේ වසරේ ඩෙංගු රෝගීන් 40,443ක් වාර්තා වී ඇති බවයි වෛද්‍යවරිය පැවසුවේ.

ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර ජුනි 15 සිට 20 දක්වා රජය විසින් ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කර ඇති බව ද ඇය අවධාරණය කළා.

ජුනි 15, 16,17 පොදු ස්ථාන
ජුනි 18 පාසල්, ළදරු පාසල්, අධ්‍යාපන ආයතන, විශ්ව විද්‍යාල
ජුනි 19 රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන
ජුනි 20 සියලුම නිවාස

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගැරඬි සිල් ගන්නේ නෑ - කට පරිස්සම් කරගන්න
11:52
Video thumbnail
හැමෝවම නටවපු රෝහිතගේ සුපිරි සින්දුව
06:47
Video thumbnail
මහින්ද 2015 පැරදුණේ නැත්තම් රටට මෙහෙම වෙන්නේ නෑ
12:43
Video thumbnail
නාමල් ආණ්ඩුව සැරටම අමතයි - ගොවියව තඹ සතේකටවත් ගණන් ගන්නේ නෑ
07:45
Video thumbnail
හේමරතන හිමියි, දඩම# තියාගෙන සිටි කපුවයි භාරයක් වෙන්න ජය ශ්‍රී මහා බෝධියට ඇවිල්ලා
06:40
Video thumbnail
මහින්ද නැවත බලය ඉල්ලයි - අපි රට හදලා පෙන්නන්නම්
00:57
Video thumbnail
ඔය යූ ටියුබ් මුදලාලිලාට අපි බය නෑ
05:55
Video thumbnail
IMF ණය අයින් කරනවනම් මහින්දවයි, නාමල්වයි හිරේ දාන්න - ආණ්ඩුවට මිනිස්සුන්ගෙන් ලැබෙන්නේ තොගේට
04:46
Video thumbnail
චාමර සම්පත් අර්චුනාට කිව්ව දේට මහින්දට හොඳටම හිනා
02:30
Video thumbnail
මහින්ද ආවා කියන්නේ ලයිට් නැති ගෙදරටකට ජෙනරේටර් එකක් දැම්මා වගේ - රෝහිත ගුණ වයයි
11:50