පැරගුවේ පැරදූ අමෙරිකාවටට විශිෂ්ඨ ජයක්

FIFA ලෝක කුසලායේ සහභාගී වූ පළමු තරගයෙන්ම විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට සත්කාරක අමෙරිකාවට හැකිවුණා.

ඒ අනුව ‘D’ කාණ්ඩය යටතේ පැරගුවේ කණ්ඩායමට එරෙහිව ගෝල 4-1ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට අමෙරිකානු කණ්ඩායම අද (13) සමත් වුණා.

තරගය ආරම්භ වී මිනිත්තු 7වෙනි මිනිත්තුවේ දී සිය කණ්ඩායමට පළමු ගෝලය රැස්කර දීමට අමෙරිකානු ඉදිරිපෙළ ක්‍රීඩක ඩේමියන් බොබඩිල්ලා සමත්කම් දැක්වූවා.

එමෙන්ම තරගයේ 31වැනි මිනිත්තුවේ දී සහ පළමු අර්ධයේ අතිරේක කාලයේ දී තවත් ගෝල දෙකක් කණ්ඩායමට එකතු කර දීමට ෆොලරින් බැලෝගන් සමත් වුණා.

කෙසේ වෙතත් තරගයේ 73 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ පැරගුවේ වෙනුවෙන් මොරිසියෝ විසින් ගෝලයක් වාර්තා කළා.

එමෙන්ම තරගයේ අවසන් මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ අමෙරිකාව තවත් සුපිරි ගෝලයක් වාර්තා කරමින් 4-1ක් ලෙස පෙරමුණ ගනිමින් තරගය අවසන් කළා.

  1. ට්‍රම්ප් විනිසුරු වරයට ඕඩර් එකක් දුන්නද දන්නෙ නෑ මැච් ඒක ගොඩ දාන්න කියල.. අරෙහෙ යුද්දෙත් නාගෙන චාටර් වෙලා ඉන්න වෙලාවේ මේ ජයග්‍රහණයත් මිනිහට ලොකු දෙයක්නේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51