දකුණු කොරියාව ජයග්‍රහණයකින් පාපන්දු ලෝක කුසලාන ගමන අරඹයි

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ චෙක් ජනරජය සමඟ පැවති තරගය තියුණු තරගයකින් පසුව ජයට ගන්නට දකුණු කොරියාවට අද (12) හැකියාව ලැබුණා.

දකුණු කොරියාව ගෝල 02-01ක් ලෙස මෙම තරගය ජයගත් අතර, තරගයේ 80 වන මිනිත්තුවේදී ආදේශක ක්‍රීඩක ඕ හියොන්-ග්යු දකුණු කොරියාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කීරිමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළුතර රෝහිතගේ රත්තරං වැඩේ කොහොමද ?හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පවත්වන සැමරුම
02:13
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි - "හිටපු ජනාධිපති ආරක්ෂක මගේ මස්සිනා"
03:42
Video thumbnail
සිලෝන් ග්‍රීන් ඇග්‍රො ක්‍රෙඩිට් සමාගමේ වාර්ෂික සංවත්සරය - අපි ගොඩක් දුප්පත්..දුන්න හයියට ගොඩක් පිං
04:26
Video thumbnail
මට හෙට ඉදලා කියයි එල්නිනෝ සජිත් ප්‍රේමදාස කියලා - ප්‍රශ්නයක් නෑ ඕනි නමක් මට කියන්න
09:07
Video thumbnail
පාස්කුව වැනි සිදුවීමක් වෙනකල්ද මෙයාලා බලාගෙන ඉන්නේ ? තොරතුරු එළිකරාම කට්ටිය උත්තර නෑ
06:45
Video thumbnail
ස#රාන් පැටව් නිර්මාණය කරන්න හදන වැඩමුළු තියෙනවා - ගලබොඩ අත්තේ හිමිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
06:06
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි සංවේදී වී පාස්කුව ගැන හෙළිකරයි - අපි කියපුවා ඇහුවානම් පාස්කු ප්‍ර#හාරය වෙන්නෙ නෑ
08:43
Video thumbnail
අනුර කුමාර ආවා - කුස්සියේ ලුණු ටිකත් නැතිවුණා
04:38
Video thumbnail
අකුණු සැර වැදුණු ශ්‍රී ලංකන් ගුවන් යානය ගොඩබිමට පියාසර කරන අයුරු
00:29
Video thumbnail
අකුණු සැර වැදුණු ශ්‍රී ලංකන් ගුවන් යානය ගොඩබිමට පියාසර කරන අයුරු - යානයේ සිටි අයෙක් පටිගත කළ දර්ශන
00:52