යළි ඇවිළෙන යුද ගිනි සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව දියත් කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාවත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිලේහි සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙනවා.

මෙම ප්‍රහාර මාලාවත් සමඟ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට මිර ප්‍රබල හේතුවක්.

ඒ අනුව, බ්‍රෙන්ට් තෙල් මිල ඩොලර් 2.30කින් (2.47% කින්) ඉහළ ගොස් ඇති අතර බැරලයක මිල ඩොලර් 95.40 ක් ලෙස සටහන්ව තිබුණා.

එමෙන්ම අමෙරිකානු WTI තෙල් මිල ඩොලර් 2.60 කින් (2.89% කින්) ඉහළ ගොස් ඇති අතර බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 92.63ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49