අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව දියත් කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාවත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිලේහි සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙනවා.
මෙම ප්‍රහාර මාලාවත් සමඟ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට මිර ප්‍රබල හේතුවක්.
ඒ අනුව, බ්‍රෙන්ට් තෙල් මිල ඩොලර් 2.30කින් (2.47% කින්) ඉහළ ගොස් ඇති අතර බැරලයක මිල ඩොලර් 95.40 ක් ලෙස සටහන්ව තිබුණා.
එමෙන්ම අමෙරිකානු WTI තෙල් මිල ඩොලර් 2.60 කින් (2.89% කින්) ඉහළ ගොස් ඇති අතර බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 92.63ක් ලෙසයි.














Why cant we make bio petrol?