දිස්ත්‍රික් නමයක ‘ආසාදිතයන්’ සියය ඉක්මවයි – රට වටා කොවිඩ් තවත් පැතිරුණේ මෙලෙසයි

ඊයේ (ජූනි 21) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,131 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනුයි.

එම සංඛ්‍යාව 271ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 229 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 208 දෙනෙකු ද හඳුනාගෙන තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්144ක් , කළුතර දිස්ත්‍රික්කයෙන් 140ක් , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 118ක් , මහනුවර දිස්ත්‍රික්කයෙන් 103ක් , කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 102ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 177ක් වශයෙන් ද ඊයේ ආසාදිතයන් වාර්තා වී තිබෙනවා.

ආසාදිතයන් හමුවූ ආකාරය පහතින් දැනගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23