spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික් නමයක ‘ආසාදිතයන්’ සියය ඉක්මවයි – රට වටා කොවිඩ් තවත් පැතිරුණේ මෙලෙසයි

ඊයේ (ජූනි 21) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,131 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනුයි.

එම සංඛ්‍යාව 271ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 229 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 208 දෙනෙකු ද හඳුනාගෙන තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්144ක් , කළුතර දිස්ත්‍රික්කයෙන් 140ක් , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 118ක් , මහනුවර දිස්ත්‍රික්කයෙන් 103ක් , කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 102ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 177ක් වශයෙන් ද ඊයේ ආසාදිතයන් වාර්තා වී තිබෙනවා.

ආසාදිතයන් හමුවූ ආකාරය පහතින් දැනගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?