එල් නිනෝ සංසිද්ධිය ජුලි සිට මෙරට කාලගුණයට බලපෑම් කිරීමට පටන් ගන්නා බව කාලගුණ අංශ කියයි

එල් නිනෝ සංසිද්ධිය ලබන මාසයේ සිට රටේ කාලගුණයට බලපෑම් කිරීමට පටන් ගන්නා බව කාලගුණ අංශ පවසනවා.

කාලගුණ අංශ සඳහන් කරන්නේ, මෙම සංසිද්ධිය නිරිතදිග මෝසම් වැසි කෙරෙහි බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බවයි.

පැසිෆික් සාගරයේ දැනටමත් එල් නිනෝ තත්ත්වයන් වර්ධනය වී ඇති බවත්, එහි බලපෑම් මාස 11ක් පමණ විවිධ මට්ටම්වලින් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ අංශ සඳහන් කරනවා.

මේ අතර, එල් නිනෝවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයට ඇති විය හැකි බලපෑමට පිළියම් යෙදීමට අවශ්‍ය පියවර පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වාරිමාර්ග, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණය, කෘෂිකර්මාන්තය, ගොවිජන සංවර්ධනය සහ ජල සැපයුම ඇතුළු ප්‍රධාන අංශ 20 ක් නියෝජනය කරන නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
6
+1
1
+1
12
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.10
00:00
Video thumbnail
සලේ ගැන ගම්මන්පිලගෙන් සැර කතාවක් - නලින්ද මල්ලෙ පොල් උත්තර දෙන්නේ..මාව අමාරුවේ දාන්න බෑ
06:14
Video thumbnail
යකෝ අපේ දරුවෝ මළේ..එතකොට තොපි එකෙක්වත් කතා කළාද ?
00:37
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..දැඩි උණුසුම් තත්ත්වයක්
00:43
Video thumbnail
සත්‍යග්‍රහයේ සෙට් එක මහ රෑ බජව් දාදා ගත්ත සුපිරි FUN එක
00:30
Video thumbnail
තවත් පුද්ගලලෙක් සත්‍යග්‍රහයට කඩා පනියි - යකෝ අපේ දරුවෝ මළේ..එතකොට තොපි එකෙක්වත් කතා කළාද ?
01:26
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළ යුද පිටියක් වෙයි - ගයන්ත හොඳට සිංහල කියවගන්න ගිහින්..තේරුම්ගන්න බෑ
04:10
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:14:25
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..දැඩි උණුසුම් - "යකෝ ගූ කාපිය ගිහින්..බ##...දීපන් මහින්දයට"
03:29
Video thumbnail
සුජීව නිසා කථානායකටත් යකා නගියි - ඔයාව එළියට යවනවා දැන්..සිංහල තේරෙන්නේ නැද්ද ?
03:29