තලවතුගොඩ ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ගින්නෙන් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
මෙම ගින්නෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.
අදාළ අවන්හලේ අද (09) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබූ අතර, එම ගින්න මැඩ පැවැත්වීමට කොට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
4
+1
3
+1













