මහර නගරයේ ඇති ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණවී නැහැ.
ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ රථ හතරක් යොමු කර ඇති බව වාර්තා වනවා.

?