ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර මෙරට දී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සඳහා නම් කරනු ලැබූ ඉන්දීය සංචිතය අද (05) මෙරටට පැමිණෙනු ලැබුවා.
තිලක් වර්මාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ උප නායකයා ලෙස තේරී පත්ව ඇත්තේ රියන් පරාග් වන අතර පසුගිය IPL තරගවාරයේ දී විශිෂ්ඨ දස්කම් දැක්වූ වූ වෛභව් සූර්යවංශි ද මෙම සංචිතයටය එක්ව සිටිනවා.
තුන්කොන් තරගාවලිය ලබන 09 වැනිදා දඹුල්ල ජාට්ඨය්න්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර එහි පළමු තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරග බිමට පිව්විසිමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













