තුන්කොන් එක්දින සටනට, ඉන්දීය A කණ්ඩායම දිවයිනට පැමිණේ

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර මෙරට දී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සඳහා නම් කරනු ලැබූ ඉන්දීය සංචිතය අද (05) මෙරටට පැමිණෙනු ලැබුවා.

තිලක් වර්මාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ උප නායකයා ලෙස තේරී පත්ව ඇත්තේ රියන් පරාග් වන අතර පසුගිය IPL තරගවාරයේ දී විශිෂ්ඨ දස්කම් දැක්වූ වූ වෛභව් සූර්යවංශි ද මෙම සංචිතයටය එක්ව සිටිනවා.

තුන්කොන් තරගාවලිය ලබන 09 වැනිදා දඹුල්ල ජාට්ඨය්න්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර එහි පළමු තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරග බිමට පිව්විසිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18