හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න ඇති වූ ස්ථානය රස පරීක්ෂක නිලධාරීන්ගේ විසින් හඳුනාගෙන තිබෙනවා.
එහිදී, එම වැඩිහිටි නිවාසයේ ජල මෝටරයට සහ එම ස්ථානයේ තිබූ ‘මල්ටි ප්ලග්’ එකක් ඔස්සේ සිදු වූ විදුලි කාන්දුවීමකින් මෙම ගින්න හටගෙන ඇති බව හඳුනාගෙන තිබෙනවා.
එම ස්ථානය ආසන්නයේ මෙට්ට අසූවක් පමණ ගබඩා කර තිබී එම මෙට්ට තොගය ඔස්සේ ගින්න පැතිර ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
+1
2
+1
82
+1
4
+1
4













