1990 සේවකයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක

1990 සුව සැරිය ගිලන් රථ සේවාවේ නිලධාරීන් පිරිසක් අද (04) කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

සේවකයින් සඳහා ස්ථීර සේවා පත්වීම් ලබාදීම් සිදු කරන ලෙසට සහ ස්ථාන මාරුවීම් පිළිබඳව ඇතිවී තිබෙන ගැටලු ඇතුළු පරිපාලන මූලික කරගෙන පවතින ගැටළු කිහිපයක් මුල් කරගනිමින් එම සේවකයින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

පසුව එම සේවකයින් කණ්ඩායමකට ජනාධිපති අතිරේක ලේකම් සමග සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව හිවිම තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45