ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යන්තයකට දැඩි ලෙස හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බවද සඳහන්.
ඒ අනුව, කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නැවත දැනුම් දෙනතුරු සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර අනෙකුත් ගුවන් ගමන් විකල්ප ගුවන් තොටුපළවල් වෙත හරවා යවන බව නිවේදනය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
7
+1
+1
1













