ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටට දැඩි හානි, සියලු ගුවන් ගමන් අත්හිටුවයි

ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යන්තයකට දැඩි ලෙස හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බවද සඳහන්.

ඒ අනුව, කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නැවත දැනුම් දෙනතුරු සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර අනෙකුත් ගුවන් ගමන් විකල්ප ගුවන් තොටුපළවල් වෙත හරවා යවන බව නිවේදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
15
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41
Video thumbnail
මළපහ කරන පැකට් එකක් අරන් පාර්ලිමේන්තු ආ චාමර
01:01
Video thumbnail
ජයවර්ධනපුර රෝහල පාලනය කරන්නේ මාලිමාවේ විදුලි කාර්මිකයෙක්
01:11
Video thumbnail
යාළුකමට තවත් උදාහරන කුමරටද ? හඳවතට දැනෙන කතාවක්
01:36