බඩල්ගම පොලිස් වසමේ ස්ටාර්වත්ත, ආඩිමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් තුවාල ලබා මියගොස් සිටින බවට බඩල්ගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිසිය විසින් විමර්ශනක් ආරම්භ කර තිබෙනවා.
මරණකරු අවුරුදු 42 ක් වූ ආඩිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර අද (02) මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
බඩල්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1
1













