දිල්ලියේ මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිර වී සිටි 12 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි.
සිර වී සිටින අනෙක් පිරිස මුදාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
මෙරගත් පිරිසෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













