කොළඹ නවලෝක රෝහල් වෙසක් කලාපය, විශාල ජනතා ආකර්ෂණයකින් වර්ණවත් වෙයි

නවලෝක හොස්පිට්ල්ස් පී.එල්.සී හි සභාපති ජයන්ත ධර්මදාස මැතිදුන්ගේ උදාර සංකල්පයකට අනුව දශකයකට ආසන්න කාලයක් පුරා අඛණ්ඩව සංවිධානය කරනු ලබන “නවලෝක වෙසක් කලාපය” මෙවරත් අද (30) දින විශාල ජනතා සහභාගීත්වයකින් පැවැත්වුණා.

බත් දන්සැල, විද්‍යුත් තොරණ, වෙසක් කූඩු, ආලෝකවත් සැරසිලි සහ කාර්ය මණ්ඩලයේ හා කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති බැති ගී සරණිය ඇතුළු විවිධ අංග රැසකින් සමන්විත වූ නවලෝක වෙසක් කලාපය නැරඹීම සඳහා විශාල ජනකායක් එක්ව සිටියා.

එහිදී 10,000 කෑම පාර්සල් හා 10,000 පානීය ජල බෝතල් බෙදාදීම සුවිශේෂී අංගයක් ද පැවැත්වුණා.

බෞද්ධ සංස්කෘතික වටිනාකම් සහ ආධ්‍යාත්මික පණිවිඩ ජනතාව අතරට රැගෙන ගිය නවලෝක වෙසක් කලාපය, දානයෙන්, ආදරයෙන්, කරුණාවෙන් සහ සහෝදරත්වයෙන් පිරුණු තිලිණයක් ලෙස වර්ණවත් වුණා.

image 1
image 1
image 2
image 2
image 3
image 3

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි - එයාලට තියෙන ඒ ආදරය
02:18
Video thumbnail
දඹුල්ල යුද හමුදා කඳවුර අසල තිබී උණ්ඩ කිහිපයක් සොයාගයි - පොලිසිය හා STF එක්ව වටේම සෝදිසි කරයි
01:32
Video thumbnail
30ස් දෙනෙක් එකතුවෙලා මගේ දරුවට හොඳටම ප#රදීලා - අමාරුයි කියද්දිත් රෝහලට අරගෙන ගිහින් නෑ
02:31
Video thumbnail
JVP එක ගි# තියපුව ඒවට නඩු ඇහුවනම් අද කට උත්තර නෑ - 76ක සා#පය වෙන කවුරුත් නෙවෙයි JVP එක
03:38
Video thumbnail
"කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ගියේ පුතා.. පැය එක හමාරක් ඉස්කෝලේ රඳවගෙන ඉදලා"
02:23
Video thumbnail
2029 කියනකොට මතක් වෙන්නේ නාමල් - රට වටේ කොහේ ගියත් ඇහෙන්නේ නාමල්ගේ නම
24:19