ට්‍රම්ප් ගිවිසුම් ගත වෙන්නේ රටට සහ ලෝකයට හොඳ නම් පමණයි – පීට් හෙග්සෙත්

අමෙරිකාවට මෙන්ම මුළු මහත් ලෝකයටම යහපතක් වන බවට විශ්වාස කරන්නේ නම් පමණක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යම් ගිවිසුමකට එළඹෙන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

සිංගප්පූරුව නිල සංචාරයක නිතරව සිටින පීට් හෙග්සෙත්මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා තිබෙනවා.

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපද “හොඳ තැනක” සිටින බවත්, සාකච්ඡා “ඵලදායී” බවත් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා එහිදී පැවසු බව විදෙස් ,අධ්ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් එම ගිවිසුම ඇති කර ගැනීමට ඉක්මන් නොවන බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් අවධ්නරණය කර තිබෙනවා.

“ජනාධිපතිවරයා එකඟ වන ඕනෑම ගිවිසුමක්, ඔහු එය සිදු කරන්නේ එය අපේ රටට සහ ලෝකයේ ආරක්ෂාවට විශාල දෙයක් යැයි ඔහු විශ්වාස කරන්නේ නම් පමණි,” ඔහු අදහස් දක්වමින් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27