නීතිවිරෝධීව එකලස් කළ ජීප් රථයක් සමඟ අයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස අමතර කොටස් මෙරටට රැගෙනවිත් එකලස් කරන ලද ජීප් රථයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (29) රාත්‍රියේ කොට්ටාව ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස නීති විරෝධීව එකලස් කළ ජීප් රථය, වලංගු ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය, දුම් වාර්තාව නොමැතිව ධාවනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ජීප් රථය සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරු විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වුණේ.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ සිරුර..කළුතර මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදි හමුවෙයි..
00:49
Video thumbnail
රට හදන්න පුළුවන්, දුක හඳුනන එකම නායකයා නාමල් - දැන් ඩබල් පොකට් ඩබල් හොරකමේ යන්නේ
04:56
Video thumbnail
ආණ්ඩුව වැටෙන්නේ නෑ..රටේ සාමාන්‍ය මිනිස්සු වැටිලා ඉන්නේ..බුදු වෙනවා කියලත් කියන්න බැරි නෑ
02:03
Video thumbnail
කොළඹ නගරයම විදුලි බුබුළු, පහන් කූඩුවලින් ආලෝකමත් වෙලා - සම්බුදු තෙමඟුලට සැරසුණු කොළඹ අසිරිය
03:35
Video thumbnail
නාමල් අලව්වෙ ගම්මු ඉස්සරහා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි..ඊයේ පෙරේදා ආපු නැවේ ගල් අඟුරුත් බාලයි
09:24
Video thumbnail
කුඩා දරුවන් සිටින මොහොතක වන අලියෙක් කඩා පැන්න හැටි
00:24
Video thumbnail
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මහ ජන ගඟක් රුවන්වැලි මහා සෑ පුදබිමට ඇදී එයි
01:51
Video thumbnail
අලියා නොසන්සුන්වී ප්‍රතිකාර කරන්න ආ නිලධාරින්ව පසුපස පන්නයි..
02:09
Video thumbnail
කුඩා දරුවන් සිටින මොහොතක වන අලියෙක් කඩා පැන්න හැටි..ආරක්ෂිත කැමරාවේ සියල්ල පටිගත වෙයි
00:46
Video thumbnail
විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගන්න පැමිණෙන අයුරු
02:06