ඊශ්‍රායල සීමාවන් මායිම් නොකළ පලස්තීනුවන් 60,000ක් අල්-අක්සා පල්ලියට

ඊශ්‍රායල ප්‍රවේශ සීමාවන් දැඩි කර තිබියදීත්, අල්-අක්සා පල්ලියේ සිකුරාදා යාඥාවන් සඳහා පලස්තීනුවන් 60,000ක් පමණ සහභාගී වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජෙරුසලමේ ඉස්ලාමීය වක්ෆ් දෙපාර්තමේන්තුව පැවසුවේ ඊශ්‍රායල හමුදා පැරණි නගරයට සහ සංකීර්ණයට ඇතුළුවන ස්ථානවල පාලනයන් පැනවීමත් සමඟ අද (29) උදෑසන දස දහස් ගණනක් පල්ලියේ මළුවට යාඥා කිරීමට පැමිණීමට පටන් ගත් බවයි.

ඊශ්‍රායල හමුදා, ජෙරුසලම වටා මුස්ලිම් පල්ලි ගේට්ටු සහ මුරපොලවල් අසල ස්ථානගත කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36