තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ – එම ප්‍රදේශ මෙන්න

තවත් ප්‍රදේශ කිහිපයක් අද (21) අලුයම සිට හුදෙකලා කර තිබෙනවා.

ඒ ඊයේ (20) ප්‍රකාශයට පත් කළ ග්‍රාම නිලධාරී වසම්වලට අමතරවයි.

ඒ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් කලුදමද ,හපුගස්තලාව,වීරපුර,බෙරමණ දකුණ සහ පහලගොරක ඔය යන ප්‍රදේශයි.