රජයේ ඒකාබද්ධ සේවාවන්හි වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම ගැන නව චක්‍රලේඛයක්

රජයේ ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු විවිධ හේතූන් මත ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කළ ස්ථාන මාරු පටිපාටිය අනුව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනුයි මෙම ක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

අදාළ චක්‍රලේඛය පහතින්..

1
2 2
3 1