ඩොලරයේ විකුණුම් මිල, රුපියල් 334ත් ඉක්මවා යයි

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 334.24 ලෙස වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දිනයට නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව අමෙරීකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.45ක් ලෙස සටහන් වී තිබුණා.

මහ බැංකුව විසින් පෙරේදා (27) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 320.40ක් ලෙස සටහන් වූ අතර එහි විකිණීමේ අනුපාතිකය රුපියල් 330.81ක් ලෙස එදින ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්