Update – කළුතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට (වීඩියෝ)

දකුණු කළුතර පොලිස් වසමේ වෙට්ටුවකඩේ, මුස්ලිම් පල්ලිය පාර ප්‍රදේශයේ අද (28) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

අද (28) පෙරවරු 8.55ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණා.

මෙම වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ දකුණු කළුතර, මරික්කාර් වීදිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

දකුණු කළුතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

Update – Thursday, May 28, 2026. 9.50 AM

කළුතර දකුණ පොලිස් වසමේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

අද (28) පෙරවරුවේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවල් ලැබූ අයෙක් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06