අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමකට අවශ්‍ය විධිමත් රාමුවක් ගැන සාකච්ඡා

ඉරානය සහ අමෙරිකාව අතර වක්‍ර සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව ඉරානයේ ISNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

ඒ අනුව එම සාකච්ඡා සඳහා පාකිස්ථානය තවදුරටත් මැදිහත්කරුවෙක් ලෙස කටයුතු කරමින් සිටින බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ.

ගිවිසුමක් සඳහා විධිමත් රාමුවක් ස්ථාපිත කිරීමේ උත්සාහයක් ලෙස දෙපාර්ශ්වය මේ වන විට පණිවිඩ සහ කෙටුම්පත් පෙළ හුවමාරු කර ගනිමින් සිටින බව එහි වැඩිදුරටත් සඳහන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16