ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක්

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වන පුවත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය මඟින් ඔහු පෙන්වා දී ඇත්තේ, තමන් වසර දෙකක ස්ථාවර කාලයක් සඳහා 2025 දෙසැම්බර් මාසයේ දී ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස තමන් පත් කර ඇති බවයි.

තම කොන්ත්‍රාත් කාලය අවසන් කිරීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍යාංශය සහ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට තමන්ට වාචිකව දැනුම් දී ඇති බවයි ඔහු අදාළ ලිපිය මඟින් දන්වා ඇත්තේ.

අදාළ තීරණය පිළිබඳව නිසි පරිපාලනමය ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමින්, තමන්ට ඒ පිළිබඳව නිල වශයෙන් ලිඛිත දැනුම්දීමක් සහ එම තීරණය ගැනීමට හේතු වූ කරුණු පැහැදිලි කරන ලෙසත් ඔහු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් එම ලිපිය මඟින් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39