හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට අද (22) දිනයේ මාතර මහේස්ත්‍රත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට අද (22) දිනයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
34
+1
1
+1
1
+1
+1
3













