යුක්රේන යුද්ධය සහ ගෝලීය ආරක්ෂක තර්ජන හමුවේ සිය ආරක්ෂක වියදම් ඉහළ නැංවීම සඳහා එක්සත් රාජධානිය සිය විදේශ ආධාර සඳහා කරනු ලැබූ වෙන්කිරීම්වලින් ඩොලර් බිලියන 6 කට වඩා කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් විදේශ ආධාර වියදම් ජාතික ආදායමෙන් 0.5% සිට 0.3% දක්වා 2027 වන විට පහත වැටෙනවා.
මෙම දරුණු ආධාර කප්පාදුව නිසා ලොව වැඩිම බලපෑමකට ලක්වන රට බවට පාකිස්තානය පත්ව තිබෙනවා.
එක්සත් රාජධානියේ ද්විපාර්ශ්වික ආධාර සහ සෘජු ප්‍රදාන අත්හිටුවීම පාකිස්තානයේ සංවර්ධන කටයුතුවලට දැඩි බාධාවක් වනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













