ප්‍රධාන ජලාශ 12ක වාන් දොරටු විවෘත කෙරේ

පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රධාන ජලාශ 12ක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අමතරව මධ්‍ය පරිමාණ ජලාශ 06ක වාන් දොරටු ද විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

රාජාංගණය, ලුණුගම්වෙහෙර, වෙහෙරගල, සොරබොර වැව, දැදුරුඔය සහ අලිකොටආර යන ජලාශවල මෙලෙස වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !