රතුගල නව ආදිවාසී නායකයා ලෙස අභාවප්‍රාප්ත ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ගේ පුත් දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තන් පත් කර තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ගේ දේහය පිළිබද අවසන් කටයුය්තු අද (09) සිදු කෙරුණා.
ඒ ඔහු ජීවත් වූ ඔහුගේ ඉඩමේ දී ආදිවාසි චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේදී යි.
දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන් භාවිත කළ දුන්න සහ කෙටේරිය නව නායකයා වෙත ලබාදීම සිදු කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













