වියට්නාම් ජනපතිගේ මෙරට සංචාරය අතරතුර ක්‍රියාත්මක රථවාහන සැලැස්ම ගැන දැනුවත් කිරීමක්

වියට්නාම් ජනාධිපතිවරයා අද (07) සිට (08) දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර එම සංචාරක කාලසීමාව තුල ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

අද රාත්‍රී කාලයේ දී වියට්නාම් ජනාධිපතිවරයා කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ් පාස් ඔරුගොඩවත්ත හන්දිය, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී.එස්.සේනානායක හන්දිය, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, ශාන්ත මයිකල් පාර, ගාලු පාර, ශාන්තමයිකල් පාර හන්දිය, ගාලු පාර, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත, එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර, සෙරමික් හන්දිය, යෝර්ක් වීදිය ඔස්සේ පැමිණීමට නියමිතව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව වියට්නාම් ජනාධිපතිවරයා ගමන් ආරම්භ කිරීමට පැය 02 කට පෙර සිට ඉහත ගමන් මාර්ගයට බරවාහන ඇතුළු නොකරන අතර ප්‍රභූවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු ගමන් මාර්ගයට සියළුම වාහන ඇතුළුවීම සීමා කරන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

වියට්නාම් ජනාධිපතිවරයා සිදු කරන සංචාරයේ දී ගමන් ගන්නා ස්ථාන සහ ඒ අතරතුර ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබද පොලිසිය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ විස්තරය පහතින්,

Screenshot 2026 05 07 092726
Screenshot 2026 05 07 092738
Screenshot 2026 05 07 092759
Screenshot 2026 05 07 092821
Screenshot 2026 05 07 092842
Screenshot 2026 05 07 092857
Screenshot 2026 05 07 092921



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25