කොකේන් ග්‍රෑම් 280ක් සමඟ 72 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් උණවටුනේ දී මාට්ටු

හබරාදූව පොලිස් වසමේ උණවටුන ප්‍රදේශයේ දී, පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර කොකේන් ග්‍රෑම් 280 මිලිග්‍රෑම් 150 ක් සමඟ විදෙස් ජාතික සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන හබරාදූව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු අවුරුදු 72 ක් වන බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.

හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
00:00
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි..කතට සහ පිරිමි පුද්ගලයට තුවාල
01:07
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම
01:05
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම..ගංජා ගස් ඔක්කොම අළු කරයි
01:33
Video thumbnail
අපේ මහ බැංකුව බින්දා..මෙයාලා වැඩ පුරුදු වෙනකොට රට ඉවරයි..ආණ්ඩුව අතරමන් වෙලා
01:55
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවටට සැරටම කිව්ව කතාව..වැඩබැරි ආණ්ඩුවට හැමදේම බෑ තමයි..L බෝඩ් ආණ්ඩුවක්
04:05
Video thumbnail
රජරට සරසවි සිසුන් කුපිත වී මහ පාරට බහියි..ත්‍රස්තවාදීන් කියලා ලේබල් කරලා..ශිෂ්‍යයින් මර්දනය කරනවා..
05:04
Video thumbnail
බේකරි ආයතනයක හිමිකරුවෙකුට ආයුධවලින් ප#ර දී සල්ලි, ATM Card රැගෙන පැන යන හැටි
01:34
Video thumbnail
ආච්චිලා නාමල්ව වැඳලා පිළිගත්ත හැටි
00:41