රෑ 12න් පසු ඉහළ ගිය ලාෆ්ස් ගෑස් මිල

ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 12.5kg ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සඳහන් වුණේ රුපියල් 6245.00ක් ලෙසයි.

එමෙන්ම 5kg ගෑස් සිලින්ඩරයක් රු:220.00කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 2500ක්.

  1. මෙය ගසාකෑමක් නොවේද? සමාගම් දෙක අලෙවිකරණ මිල දෙකේ මෙතරම්ම වෙනසක් තිබිය හැකිද? ඉස්සර තිබුන සාධාරණ වෙලඳ කොමිසම හෝ සාධාරණ මිල කොමිසම දැන් නැතිද?



අපගේ නවතම වීඩියෝ පුවත්