මැයි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් වෙන්නේ නැහැ – ලිට්‍රෝ ගෑස් සමාගම

ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මැයි මායෙට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිළ ගණන් යටතේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,765ක මිලටත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,910ක මිලටත් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 890ක මිලටත් තවදුරටත් පවතින බවයි සමගම දැනුම්දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තලපති විජේගේ ජයග්‍රහණය පුස්සල්ලාවේ ජයටම සමරපු හැටි
01:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.06
08:14:25
Video thumbnail
අපේ සමගිය කඩන්න සාගර කුමන්ත්‍රණ කරනවා
02:46
Video thumbnail
විපක්ෂ මන්ත්‍රී කාමරයට කඩන් පැනලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීලා කරපු කැත වැඩේ ?
06:33
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිවරු ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ඉල්ලනවා
09:15
Video thumbnail
අජිත් පී පෙරේරාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
07:44
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:52
Video thumbnail
කන්ටේනර් 323 ගැන ගම්මන්පිල කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..අර්චුනාගේ සැකය සාදාරණයි
05:38
Video thumbnail
මාලිමාවේ හොරු ටික අපි අල්ලනවා - ලෑස්ති වෙලා ඉන්න
14:43
Video thumbnail
විදුලි ගාස්තු සංශෝධනය ගැන සජිත් PUCSL එකට ගිහින් කට අරියි..මෙතන මිල විකෘති කරනවා
08:37