ජනපති අනුර මහරගම මාලිමා මැයි රැළියට එක්වෙයි

ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැලියට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට මහරගම නගරයට පැමිණ තිබෙනවා.

”ජන රජයට – ජන බලයක්” යන තේමාව ඔස්සේ ජාතික ජන බලවේගය විසින් මෙවර දිස්ත්‍රික්ක 21ක මැයි දින රැළි සංවිධානයකර තිබෙන අතර අද පෙරවරුවේ ජනාධිපතිවරයා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති රැළියට ද එක්වුණා.

  1. අද වැනි පුර පසලොස්වක පොහොය මග හැර දැමුවේ මැයි දින ලෙපාලි පැවැත්වීමේ අරමුනෙන්ද,වෙසක් මස ආරම්භ වන්නේ අප්‍රේල් මස 17 දින සිට වන අතර මැයි මස 17 වන දින තෙක් වෙසක් මාසයයි.මැයි 01 වන දින වෙසක් මස පුර පසලොස් වක පොහොය දිනයයි.ඊ ලඟ පුර පසලොස්වක
    පොහොය දිනය වන්නේ මැයි මස 30 වන දිනයටයි.මැයි මස 17 න් පසු ආරම්භ වන්නේ පොසොන් මාසයයි.එවිට මැයි 30 වන දින ආරම්භ වන පසලොස්වක පොහොය අයත් වන්නේ පොසොන් මාසයටයි එවිට මැයි 30 වන දින ඇත්තේ
    ඇත්තේ පොසොන් මස පුර පසලොස්වක පොහොයයි,මෙම ක්‍රියා කලාපය නිසා සියලු පසලොස්වක පොහොය දිනයන් වෙනස් වනු ඇත.ඉංග්‍රීසි මාස ක්‍රමයට පොහෙය ක්‍රමය සැකසි නොමැත.ව්‍වාර වන්නේ මැයි
    පොහොය ලෙසින් නොවන අතර,වෙසක් මස පොහොය ලෙසිනි.එවිට මැයි 30 දින පොහොය වන්නේ පොසොන් මස පොහොය
    ලෙසිනි.එපමණකින් නවතින්නේ නැත.
    පොසොන් මස පොහය ගන්නේ ඇසල මස
    පුර පසලොස්වක පොහොය දිනයටයි.ඇසල මස පුර පසලොස්වක දිනය
    ගැනීමට සිදුවන්නේ නිකිනි මාසයටයි.
    සියල්ලම වෙනස්වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29