මාලිමාවේ කොළඹ මැයි රැළිය ඇරඹේ

ජාත්‍යන්තර කම්කරු දිනයට වෙනුවෙන් ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වන මැයි දින රැළිය මේ වන විට මහරගම නගරයේ දී ආරම්භ වී තිබෙනවා.

”ජන රජයට – ජන බලයක්” යන තේමාව ඔස්සේ ජාතික ජන බලවේගය විසින් මෙවර දිස්ත්‍රික්ක 21ක මැයි දින රැළි සංවිධානයකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted