දකුණු ලෙබනනයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල මාධ්‍ය පවසනවා.
ඒ අනුව “මෙනාරා, මාගලියට් සහ මිස්ගාව් අම්” යන ප්‍රදේශවල අනතුරු ඇඟවීමේ සයිරන් ක්‍රියාත්මක වූ බවයි ඊශ්‍රායල හමුදා සඳහන් කර ඇත්තේ.

?