දකුණු ලෙබනනයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාරයක්

දකුණු ලෙබනනයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල මාධ්‍ය පවසනවා.

ඒ අනුව “මෙනාරා, මාගලියට් සහ මිස්ගාව් අම්” යන ප්‍රදේශවල අනතුරු ඇඟවීමේ සයිරන් ක්‍රියාත්මක වූ බවයි ඊශ්‍රායල හමුදා සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !