Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති පුටුවට අසංග සෙනෙවිරත්න

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස අසංග සෙනෙවිරත්න තේරී පත්ව තිබෙනවා.

අද (25) පැවති එම කමිටුවේ නිලවරණයේදි ඔහුව සභාපතිවරයා ලෙස තේරී පත්වුණා.

ඒ අනුව ඉදිරි වසර 04ක කාලය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස අසංග සෙනෙවිරත්න කටයුතු කරනවා,