ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස අසංග සෙනෙවිරත්න තේරී පත්ව තිබෙනවා.
අද (25) පැවති එම කමිටුවේ නිලවරණයේදි ඔහුව සභාපතිවරයා ලෙස තේරී පත්වුණා.
ඒ අනුව ඉදිරි වසර 04ක කාලය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස අසංග සෙනෙවිරත්න කටයුතු කරනවා,

?