ඉරාන ඇමරිකානු යුද්ධය කොන්ඩම්වලටත් දරුණුවට බලපාලා

ලොව විශාලතම කොන්ඩම් නිෂ්පාදකයා වන කැරෙක්ස් හි ප්‍රධාන විධායක නිලධාරි ගො මියා කියට් පවසන්නේ ඉරාන යුද්ධය නිසා කොන්ඩම් නිෂ්පාදන අමුද්‍රව්‍ය සැපයුමට බාධා එල්ල වුවහොත් කොන්ඩම් මිල 30% කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවන බවයි.

යුද ගැටුම ආරම්භයේ සිට නිෂ්පාදන පිරිවැය තියුණු ලෙස ඉහළ ගොස් ඇති බවයි ඔහු මාධ්‍ය හමුවේ පැවසුවේ.

මැලේසියාව පදනම් කරගත් මෙම සමාගම වසරකට කොන්ඩම් බිලියන පහකට වඩා නිෂ්පාදනය කරන අතර, ලොව ප්‍රමුඛ කොන්ඩම් වෙළඳ නාමයන් සඳහා ද ඔවුන්ගේ නිෂ්පාදන ලබා දෙනවා.

මේ අතර මේ වසරේ කොන්ඩම් සඳහා ඇති ඉල්ලුම 30% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, භාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළ යාම සහ නැව්ගත කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් හිඟය තවත් නරක අතට හැරෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38